සැප්තැම්බර් 23, 2020
tami eng youtube  twitter facebook

    "ජන සභාව" නමින් ගමට ගොස් ජනතා ගැටළු විසදන ක්‍රමයක්

    සැප්තැම්බර් 16, 2020

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ සෑම පළාත් පාලන ආයතන බල ප්‍රදේශයක්ම ඉලක්ක කරගෙන ජනතා ගැටළු විසදන "ජන සභාව" නම් වැඩ සටහනක් දියත් කිරීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය හා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.

    කැබිනට් අමාත්‍යවරුන්,පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා හා පළාත් පාලන ආයතන නියෝජිතයින් මෙන්ම සියලුම රාජ්‍ය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් දිස්ත්‍රික්කයේ එක් එක් පළාත් පාලන ආයතන බල ප්‍රදේශ වල ජිවත් වන ජනතාගේ ගැටළුවලට ඍජුවම විසදුම් ලබාදීම "ජන සභාව" වැඩ සටහනේ අරමුණ බව එහි නිර්මාතෘ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

    ''ජනසභාවේ '' පළමු අදියර සැප්තැම්බර් (14) තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව මුලික කරගනිමින් ආරම්භ විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya