මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුද්ගලයින් 224ක් අද නිරෝධායනය අවසන් කරයි- නිරෝධායනය අවසන් කළ සම්පූර්ණ සංඛ්‍යාව 41192ක්

    සැප්තැම්බර් 16, 2020

    නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 224ක් අද (16) සිය නිවෙස් වෙත පිටව යෑමට නියමිත බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    මේ වනවිට නිරෝධායනය අවසන් කළ සම්පූර්ණ සංඛ්‍යාව 41192කි. මධ්‍යස්ථාන 59ක් තුළ 6255ක් තවදුරටත් නිරෝධායනය වෙමින් සිටියි.

    pcr 222

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya