අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''ශිල්පThursday'' විශේෂ හස්ත කර්මාන්ත අලෙවි ප්‍රවර්ධන සාමරම්භක උළෙල අද

    සැප්තැම්බර් 16, 2020

    ''ශිල්පThursday'' විශේෂ හස්ත කර්මාන්ත අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේ සාමරම්භක උළෙල අද (16) පෙ.ව 9.30 ට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධනත්වයෙන් බත්තරමුල්ල දියත උයනේ දී පැවැත්වේ.

    මෙම අවස්ථාවට කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා,වේවැල්, පිත්තල, මැටි,ලී බඩු හා ග්‍රාමිය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යන මහත්වරුන් ද සහභාගීවීමට නියමිතය.

    මෙහි හස්ත කර්මාන්තය ප්‍රවර්ධනය කෙරෙන අලෙවි කුටි රැසක් ප්‍රදර්ශනය කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya