අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතා පිළිබඳ ශෝක යෝජනාව විවාදය අද

    සැප්තැම්බර් 11, 2020

    පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30ට රැස්වන අතර ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සහ හිටපු අමාත්‍ය දිවංගත ආරුමුගම් තොණ්ඩමන් මහතා පිළිබද ශෝක ප්‍රකාශ යෝජනා විවාදයට ගැනේ .

    එහිදී මැති ඇමැතිවරුන් රැසක් තොන්ඩමාන් මහතා සම්බන්ධයෙන් අදහස් දැක්වීමට නියමිතය.

    සිය මුත්තණුවන් වන සෞම්‍ය මූර්ති තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් දේශපාලනයට පිවිසි සෞම්‍යමූර්ති ආරුමුගම් රාමනාදන් තොණ්ඩමන් මහතා පළමුවරට පාර්ලිමේන්තුවට පිවිසියේ 1994 අගෝස්තු මාසයේදීයි. පසුගියදා අභාවප්‍රාප්ත වන විට ඔහුගේ පාර්ලිමේන්තු දිවියට වසර 24ක් ගත වී තිබුණි. 2020 මායි 31දින පූර්ණ රාජ්‍ය ගෞරව සහිතාව නුවරඑළියේදී එතුමාගේ අවසන් කටයුතු සිදු කෙරුණි

    වතු කම්කරුවන්ගේ ආර්ථික හා සමාජීය සුභසිද්ධිය පිණිස කටයුතු කළ තොණ්ඩමන් මහතා දෙමළ සහ වතු කම්කරුවන්ගේ ජනාදරයට පාත්‍ර වූ දේශපාලක්ඥයෙකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya