අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍ය ඇමති හෙට රාජකාරි අරඹයි

    අගෝස්තු 12, 2020

    නව රජයේ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා හෙට (13) පොල්හේන්ගොඩ පිහිටි ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී එම ධූරයේ වැඩ භාරගැනීමට නියමිතය.

    කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් අද(12) මහනුවර ඓතිහාසික මගුල් මඩුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නේ ය.
    කෙහෙළිය රඹුක්වැල්ල මහතා මිට පෙර ද ජනමාධ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කර තිබේ. තිස්වසරක යුද්ධය පැවැති අවස්ථාවේ දී පැවති රජයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ද සුවිශේෂි කාර්යභාරයක් කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉටු කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya