අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව අමාත්‍ය මණ්ඩලයේ අලුත් මුහුණු

    අගෝස්තු 12, 2020

    මහනුවර ඓතිහාසික මගුල් මඩුවේ පැවති නව අමාත්‍ය මණ්ඩල දිවුරුම්දීමේ උත්සවයේ දී ප්‍රදානය කළ කැබිනට් අමාත්‍යධූර අතර, අලුත් මුහුණු කිහිපයක්  පත්ව තිබේ.

    පසුගිය අමාත්‍ය මණ්ඩලයේ නොසිටි මන්ත්‍රීවරු කීපදෙනෙකු මෙවර නව රජයේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යධූර සඳහා පත් වීම විශේෂත්වයයි. ඒ අතර ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් කළ  මන්ත්‍රී අලී සබ්‍රි මහතා ද පත් කර තිබේ.

     බලශක්ති අමාත්‍යවරයා වශයෙන් උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා , අධිකරණ අමාත්‍යවරයා වශයෙන් අලි සබ්‍රි මහතා තේරී පත්වුණු අතර මෙවර නාමල් රාජපක්ෂ මහතාටද තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කැබිනට් අමාත්‍ය ධූරයක් හිමි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya