අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු පත් කරයි

    අගෝස්තු 12, 2020

    නව ආණ්ඩුවේ අමාත්‍යවරු දිවුරුම් දීමේ උත්සවය අද(12) උදෑසන මහනුවර දළදා මාලිගාවේ මඟුල් මඩුවේදී ආරම්භ වූ අතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු වෙත පත් වීම් ලබා දීමා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදු විය.

     දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු

    1 කොළඹ දිස්ත්‍රික්කය - ප්‍රදීප් උඳුගොඩ
    2 ගම්පහ දිස්ත්‍රික්කය- සහන් ප්‍රදීප් විතාන

    3 කළුතර දිස්ත්‍රික්කය - සංජීව එදිරිමාන්න

    4 මහනුවර දිස්ත්‍රික්කය - වසන්ත යාපා බණ්ඩාර
    5 නුවරඑළිය දිස්ත්‍රික්කය - එස් බී දිසානයක
    6 ගාල්ල දිස්ත්‍රික්කය - සම්පත් අතුකෝරළ
    7 මාතර දිස්ත්‍රික්කය - නිපුන රණවක

    8 හම්බන්තොට දිස්ත්‍රික්කය - උපුල් ගලප්පත්ති
    9යාපනය දිස්ත්‍රික්කය - අංගජන් රාමනාදන්
    10කිලිනොච්චිය දිස්ත්‍රික්කය - ඩග්ලස් දේවානන්දා
    11 වව්නියාව දිස්ත්‍රික්කය - කේ. දිලීපන්
    12 මන්නාරම / මුලතිව් දිස්ත්‍රික්ක - කාදර් මස්තාන්
    13ත්‍රීකුණාමලය - කපිල අතුකෝරළ
    14අම්පාර - ඩී. විරසිංහ
    15කුරුණෑගල - ගුණපාල රත්නසේකර
    16 පුත්තලම - අශෝක ප්‍රියන්ත
    17 අනුරාධපුරය - එච්. නන්දසේන
    18 පොළොන්නරුව - අමරකීර්ති අතුකෝරළ

    19රත්නපුර - අකිල එල්ලාවල

    20කෑගල්ල - රාජිකා වික්‍රමසිංහ

    21 මාතලේ දිස්ත්‍රික්කය - නාලක බණ්ඩාර කෝට්ටේගොඩ

    22 බදුල්ල දිස්ත්‍රික්කය - සුදර්ශන දෙනිපිටිය

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya