අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව රජයේ තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය ඇමතිවරයා ලෙස සතාසිවම් වියලේන්ද්‍රන් පත් වෙයි

    අගෝස්තු 12, 2020

    නව රජයේ තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය ඇමතිවරයා ලෙස සතාසිවම් වියලේන්ද්‍ර මහතා පත් වෙයි.

    අද(12) දින ඵෙතිහාසික මහනුවර මඟුල් මඩුවේ දි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සතාසිවම් වියලේන්ද්‍රන් මහතා දිවුරුම් දෙන ලදී.

    2015 වර්ෂයේ තමිල් අරසු කච්චි පක්ෂයෙන් මඩකළපුව දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තුවට තේරී පත් වු සතාසිවම් විලේන්ද්‍රන් මහතා මෙවර ද මඩකළපු දිස්ත්‍රික්කයේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන් තරඟ කොට ඡන්ද 22,210 ක් ලබා ගෙන පාර්ලිමේන්තුවට තේරි පත් විය.

    පසුගිය දින 52 රජයේ දි අගමැති වු මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වමින් නැගෙනහිර පළාතේ සංවර්ධන නියෝජ්‍ය ඇමතිධුරය ද හෙබ වූවේය..

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya