අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව රජයේ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල පත්වෙයි

    අගෝස්තු 12, 2020

    අභිනව රජයේ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස මහකනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙළිය රඹුක්වැල්ල මහතා පත් කර තිබේ.

    නව රජයේ අමාත්‍යවරු දිවුරුම් දීමේ උත්සවයේ දී අතිගරු ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනමාධ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලැබිය.

    කෙහෙළිය රඹුක්වැල්ල මහතා මිට පෙර ද ජනමාධ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කර තිබේ. තිස්වසරක යුද්ධය පැවැති අවස්ථාවේ දී පැවති රජයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස සුවිශේෂි කාර්යභාරයක් කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉටු කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya