නිරෝධායනයට ලක්වෙමින් සිටින සවුදි අරාබියෙන් පැමිණි එක් අයෙක් ඉන්දුනීසියාවේ සිට පැමිණි 3ක් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි 5ක් ලෙස මෙම ආසාදිතයින් හඳුනාගෙන තිබේ. ඒ අනුව මේ වනවිට තහවුරු කළ රෝගීන් ගණන 2880ක් වෙයි.
කොවිඩ් 19 රෝගීන් 09ක් අද (11) හඳුනාගෙන තිබේ.