අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාළ පුද්ගලයින් 409ක් සම්පූර්ණ සුවය ලබයි

    අගෝස්තු 09, 2020

    කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාළ පුද්ගලයින් 409ක් සම්පූර්ණ සුවය ලබා ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

     

    දැනට මෙම මධ්‍යස්ථානයේ පුද්ගලයන් 195ක් තවදුරටත් ප්‍රතිකාර ලබයි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya