අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජපානය සුබපතයි

    අගෝස්තු 08, 2020

    ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් රජය ලද ජයග්‍රහණය වෙනුවෙන් ජපානය විසින් නිකුත් කරනු ලබන සුභාශිංෂණ පණිවිඩය

    අගෝස්තු මස 5 වන බදාදා දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සාර්ථකව පැවැත්වීමට යෙදුණු සාමකාමී, නිදහස් හා සාධාරණ පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව ජපානය සිය සතුට පළ කරනු ලබන අතර, මෙම මැතිවරණය තුළින් තවදුරටත් ශක්තිමත් වූ ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීනව ස්ථාපිත ප්‍රජාතාන්ත්‍රවාදී සම්ප්‍රදාය පිළිබඳව සිය ප්‍රශංසාව පළ කරනු ලබයි.


    රජයේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුභ පතන අතරතුර, ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන මිතුරෙකු වශයෙන්, ජපානය, ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ඉදිරි සංවර්ධනය උදෙසා ගනු ලබන ප්‍රයත්නය කෙරෙහි සිය අඛණ්ඩ සහයෝගය ලබාදෙනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya