සැප්තැම්බර් 23, 2020
tami eng youtube  twitter facebook

    ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සුබපතයි

    අගෝස්තු 08, 2020

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණයෙන් ලබාගත් විශිෂ්ඨ ජයග්‍රහනයත්,අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබාගත් ජයග්‍රහනයත් හේතුවෙන් ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දුරකතනයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත සිය සුබපැතුම් එක්කළේ ය.

    එහිදී පවතින සබඳතා තව තවත් තරකරගැනීමට අග්‍රමාත්‍යවරයා සිය කැමැත්ත ඉන්දීය අගමැතිවරයා පළ කොට තිබේ. එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ද සිය ස්තූතිය පළ කොට තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya