අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදු ජන පෙරමුණට අතිවිශිෂ්ඨ ජයක්

    අගෝස්තු 07, 2020

    පෙරේදා පැවැති මහමැතිවරණයෙන් මන්ත්‍රීධූර 128ක් හිමිකරගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතිවිශිෂ්ඨ ජයක් හිමිකරගෙන ඇත.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජාතික ලෙයිස්තු මන්ත්‍රීධූර 17ක් හිමි වූ අතර ඒ අනුව මන්ත්‍රිධූර ගණන 145කි.

    පොදු ජනපෙරමුන ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 68 53 690කි.එය සියයට 59.09%ක ප්‍රතිශතයකි.

    සමඟි ජනබලවේගය ඡන්ද 2771980ක් ලබාගෙන ආසන 54 ක් හිමිකරගෙන ඇත. සමඟි බලවේගයට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධූර 07ක් හිමිවිය.ජාතික ජනබලවේගයට මන්ත්‍රීධූර 2ක් හිමි වී ඇති අතර එම පක්ෂය ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 445958කි. ඉලංගෙයි තමින් අරෂු කච්චි පක්ෂය ඡන්ද 327168ක් ලබාගෙන ආසන 10 ක් හිමිකරගෙන තිබේ. ඡන්ද 249435ක් ලැබි ඇති එජාපයට කිසිදු ආසනයක් හිමිව නැත.මෙයට අමතරව තමින්  කොන්ග්‍රස් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් ආසනය බැගින් ලබාගෙන ඇති අතර ඊපීඩීපී පක්ෂය ආසන දෙකක් ලබාගෙන ඇත.

    පක්ෂ ලබාගත් ආසන මෙසේය...

     all ailand

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya