මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹින් පොහොට්ටුවට ආසන 12ක්- එජාපයට ආසන අහිමිවෙයි

    අගෝස්තු 07, 2020

     කොළඹින් පොහොට්ටුවට ආසන 12ක්- එජපයට ආසන අහිමිවෙයි

    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 674603 ඡන්ද ලබාගමින් ආසන 12ක් හිමිකරගෙන ඇත.

    ඡන්ද 387145ක් ලබාගත් සමගිජනබලවේගයට ආසන 6ක් ලැබී තිබේ. ජාතික ජනබලවේගය එක් අසුනක් හිමිකටගෙන තිබෙන්නේ ඡන්ද 67600ක් ලබාගනිමිනි.

    ඡන්ද 30875ක් ලබාගත් එජාපයට අසුනක් හිමි වී නොමැත.
    District : Colombo Seat Allocation

    Sri Lanka Podujana Peramuna                 674,603         57.04%           12
    Samagi Jana Balawegaya                        387,145          32.73%            6
    Jathika Jana Balawegaya                          67,600           5.72%              1
    United National Party                                30,875           2.61%               0

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya