මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අළුයම වනවිට පොහොට්ටුවට 122ක් - එජාපයට ආසන අහිමි වෙයි

    අගෝස්තු 07, 2020

    අළුයම දෙක වන විට ලැබී තිබූ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රීධූර 122ක් හිමි කරගෙන ආණ්ඩුබලය හිමිකරගෙන ඇත.

    සමඟි ජනබලවේගය ලබාගෙන ඇත්තේ ආසන 46කි. ඉලංගෙයි තමිල් අරසු පක්ෂය ආසන 09ක් ද ජාතික ජනබලවේගය ආසන 2ක් ද මේ වනවිට හිමිකරගේ ඇත.
    එක්සත් ජාතික පක්ෂයට මෙතෙක් කිසිදු ආසනයක් ලැබී නැත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya