සැප්තැම්බර් 23, 2020
tami eng youtube  twitter facebook

    මහමැතිවරණයට අදාළ ඡන්ද පෙට්ටි ආරක්ෂිතව ප්‍රවාහනය කරයි- ජංගම මුරසංචාර අද උදෑසන සිට - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

    අගෝස්තු 04, 2020

     දිවයිනේ පොලිස් කොට්ධාශ 44න් 17කම මහමැතිවරණයට අදාළ සියලු ම ඡන්ද පෙට්ටි  අද(04) පස්වරු 2.30 වන විට ආරක්ෂිතව ප්‍රවාහනය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.

    අද(04) මීට සුළු මොහොතකට පෙර පොලිස් මුලස්ථානයේ දි මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කීය.

    ඒ අනුව ඡන්ද පෙට්ටි 5309ක් ආරක්ෂිතව මේ වන විටත් ඡන්ද මධ්‍යස්ථාන වෙත නිකුත් කර ඇත.එයට අමතරව ජංගම මුරසංචාර අද උදෑසන සිට ආරම්භ වු බව ද ඒ මහතා පැවසීය

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya