අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බහරේන් රාජ්‍යයට ඇතුළුවන සියළු සංචාරකයින් හට PCR පරීක්ෂණය අනිවාර්යය වේ

    අගෝස්තු 01, 2020

    ජූලි 21 අගහරුවාදා පෙ.ව.12.00 සිට බහරේන් රාජ්‍යයට අතුළුවන සියළු සංක්‍රමණිකයින් තමන්ගේ මුදලින් බහරේන් ඩිනාර් 30 ක් ගෙවා කොරෝනා වෛරස රසායනාගාර පරික්ෂණයට
    බහරේන් ජාත්‍යන්තර ගුවන්තොටුපලදී ලක් විය යුතු බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

    රසායනාගාර පරීක්ෂණය සඳහා ගෙවීම් (be aware Bahrain) යන අයදුම්පත මඟින් බහරේන් රාජ්‍යයට පිටත්වීමට ගුවන්යානයට ගොඩවීමට පෙර සිදු කිරීමේ පහසුකම් ද සලසා ඇත.

    මීට අමතරව, බහරේන් ජාත්‍යන්තර ගුවන්තොටුපලෙහි පිහිටා ඇති කවුළු මඟින් එරටදී ගෙවීම් කටයුතු සිදු කළ හැකි බව ද දන්වා සිටියි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya