අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෝහා සහ චෙන්නායි සිට පැමිණි පුද්ගලයන් නිරෝධායනයට

    ජූලි 24, 2020

    දෝහා සිට පුද්ගලයන් 13 සහ චෙන්නායි සිට පුද්ගලයින් 30ක් මෙරටට පැමිණ ඇති අතර, ඔවුන් සියලුදෙනා ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ.

    මේ අතර, දියගම ක්‍රීඩා සංකීර්ණයේ පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයින් 14ක් නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇත.

    මේ වන විට, නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇති පිරිස 25,794කි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya