අගෝස්තු 04, 2020
tami eng youtube  twitter facebook
    logo

    නාවික හමුදාධිපති අගමැති හමුවෙයි

    ජූලි 14, 2020

    නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ( ජුලි 13) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමුවිය.

    23 වන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සිය ධූරයෙන් විශ්‍රාම යාමට පෙර සාම්ප්‍රධානුකූලව නිල වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමුවීම මෙලෙස අරලියගහ මන්දියේදී සිදු විය. එහිදී අග්‍රාමාත්‍යවරයා, නාවික හමුදාධිපතිවරයා සමඟ සුහඳ පිළිසඳරක නිරත වූ අතර, නාවික හමුදාධිපති වෙත සුභ අනාගතයක් සඳහා සිය සුභාශිංසන එක් කරන ලදි.

    2020 ජුලි 15 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සිය ධූරයෙන් විශ්‍රාම යාමට නියමිත අතර, මෙම හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති සහ අග්‍රාමාත්‍යවරයා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya