මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 2454ක්- සුවය ලැබූවන් 1980ක්

    ජූලි 11, 2020

    කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 2454ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

     

    කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථනයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාවත් නිසා මෙම සංඛ්‍යාවේ ඉහළ යාමක් දක්නට තිබේ. මේ වනවිට පූර්ණ සුවය ලබා 1980ක් රෝහල්වලින් පිටව ගොස් තිබේ. ආසාදිතයින් 463ක් මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටියි.

    2454

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya