අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනේ පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

    ජූලි 10, 2020

    ඌව, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වලත් මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්ක වලත් තැනින් තන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර නැගෙනහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශ වල උදැසන කාලයේ දී ත් වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දී සිටි.

    උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මී.මී.75 පමණ තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya