කොවිඩ්-19 ආසාදිතයින් ප්‍රතිකාර ලබා රෝහල්වලින් මේ වනවිට සම්පූර්ණ සුවය ලබා 1446ක් පිටව ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි. මේ වනවිට වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ගණන 1950කි.