ජූනි 01, 2020
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් කීපයකට අදත් වැසි

    මැයි 23, 2020

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි

     

    ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

    දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩි විය හැකි බවද අද (23) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

     

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya