අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනාගතයට ආදර්ශයක්.... Home Garden Challenge

    අප්‍රේල් 04, 2020

    කොරොනා වෛරසයේ තර්ජනය හේතුවෙන් සියලු ජනතාව නිවාසවලට වී සිටින්නැයි රජය ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව රටේ ජනතාව නිවාස වල රැදෙමින් මේ වනවිට විවිධ ක්‍රියාකරකම්වල යෙදී සිටියි. රටේ නායකත්වයෙන් සිට පුරවැසියා දක්වා එකම නීතියක් ක්‍රියාත්මක වන අවස්ථාවක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගෙවතු වගාවට ආදර්ශයක් ලබාදෙමින් පැලයක් රෝපණය කිරීමට කටයුතු කළේ ය.

    ඒ පිළිබඳව සිය නිල මුහුණ පොතේ සටහනක් තබමින් පවසා ඇත්තේ මෙවැන්නකි.

     

    '''#HomeGardenChallenge සඳහා ශිරන්ති සහ මම සහභාගීවන්නේ දැඩි කැමැත්තකින්.

    කොරෝනා වසංගතය සමස්ත ලෝකයම අර්බුදයකට ඇද දමා,අනාගත පරම්පරාවන්ට වඩාත් තිරසාර ජීවන රටාවක් අනුගමනය කිරීමේ අවශ්‍යතාවය ද උගන්වා ඇත.

    ඒ සදහා සෑම පුද්ගලයෙකුටම වෙන්වු කාර්යභාරය ඇති අතර එය ඉටු කිරීමට මම ඔබව ධෛර්යමත් කරමි.''

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya