අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තවත් කොරෝනා ආසාදිත රෝගීන් 10ක් වාර්තා වෙයි- ආසාදිතයින් 10ම පුත්තලමෙන්

    මාර්තු 31, 2020

    කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 10ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

    මෙම පිරිස පුත්තලම ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථනයක නිරෝධායනය වෙමින් සිටි පිරිසක් වෙයි. මෙම පිරිස කලින් හඳුනාගත් කණ්ඩායම් සමඟ සබඳතා පැවැත්වූ පිරිසටම අයත් කොටසක් බවද සෞඛ්‍ය අංශ පවසයි.

    මේ අනුව අද (31) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 20ක් වර්තා වී තිබේ. අද සවස 4.15 වනවිට කොරෝනා ආසාදිතයින් 10ක් වාර්තා වී තිබුණි. ඒ අනුව මේ වනවිට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 142ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya