අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිරෝධායනය නිමකළ 130ක් හෙට දින නිවෙස් බලා පිටත්ව යාමට නියමිතයි

    මාර්තු 29, 2020

    දින 14ක නිරෝධායනය නිමකළ 130ක් හෙට දින නිවෙස් බලා පිටත්ව යාමට නියමිත බව යුද හමුදපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

     

    අද (29) COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී සිදු කළ විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව පැවසීය

     

    නිරෝධානය අවසන් කළ පුද්ගලයන් 77ක් අද නිවස වෙත පිටත් කරනු ලැබුවා. යුද හමුදාව මඟින් ක්‍රියාත්මක කරන නිරෝධයන මධ්‍යස්ථානවලින් 1565ක් නිරෝධායන කටයුතු නිම වී නිවෙස් බලා පිටත් වී තිබෙනවා .

     

    2096 දෙනෙක් මේ වනවිටත් නිරෝධානය කෙරෙනවා. දින 14ක් නිරෝධායනය කළ 130ක් හෙට දින නිරෝධානය අවසන් කර නිවෙස් බලා පිටත් වීමට නියමිත යැයි ද හමුදාපතිවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya