අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අත්‍යවශ්‍ය රාජකාරි කරන නිලධාරීන්ට මුඛ ආවරණ ප්‍රදානය කෙරේ

    මාර්තු 29, 2020

    කෝවිඩ් - 19 හෙවත් කොරෝනා වෛරසය මාතර දිස්ත්‍රික්කයේ පැතිර යාම වැළැක්වීම සඳහා දිවා රෑ නොබලා අත්‍යවශ්‍ය රාජකාරි කටයුතු ඉටු කරන නිලධාරීන්ට බෙදා දීම සඳහා මුඛ ආවරණ 650 ක් මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ  ලේඛකාධිකාරී අකුරැස්ස - කහවිල්ගොඩ පුරාණ විහාරාධිපති පරදුව ජිනරතන නාහිමියන් විසින් මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා වෙත භාරදීම (26) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී සිදු කරන ලදි.

    ඒ කොරෝනා වෛරසය මාතර දිස්ත්‍රික්කයේ පැතිර යාම වැළැක්වීම සඳහා පත් කළ කමිටුව රැස් වූ අවස්ථාවේ දී ය. මේ අවස්ථාවට ප්‍රදේශයේ ජනතා නියෝජිතයින් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.

    DMU/Matara

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya