අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයි.ඩී.එච් රෝහලේ ධාරිතාවය ඉහළ නැංවෙයි

    මාර්තු 28, 2020

    අයි.ඩී.එච් රෝහලේ ධාරිතාවය ඉහළ නැංවීමට පියවර ගැනේ.

    ඒ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    ගුවන් හමුදාව මඟින් කෙටි කලකින් අයි.ඩී.එච් රෝහල් පරිශ්‍රයේ ඉදි කරනු ලැබූ ගොඩනැඟිල්ල සෞඛ්‍ය අමාත්‍යංශය විසින් භාර ගනු ලැබූ බව සහ රෝගීන් වෙන වෙනම තැබිය හැකි කාමර 15 කින් සහ නාන කාමර පහසුකම් සහිතව ඉදි කරනු ලැබ ඇති එම ගොඩනැගිල්ල ඉතාම හොඳ මට්ටමේ පවතින අතර එත් සමඟ අයි.ඩී.එච් රෝහලේ ධාරිතාවය ද ඉහළ නැංවීමට සමත් වන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා අද (28) COVID – 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් නිවේදනය කර සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya