අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කටුනායක නිදහස් වෙළඳ කලපයේ සේවකයින් ප්‍රවාහනයට ලංගම බස් රථ යෙදවීමට පියවර

    මාර්තු 27, 2020

    කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවයේ නියුතු සේවකයින් ප්‍රවාහනය කිරීම සදහා බස් රථ 20ක් යෙදීම සදහා ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයට ඇමති මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දී තිබේ.

     

    ඒ අනුව ,කටුනායක වෙළඳ කලාපයේ සේවයේ යෙදී සිටි සේවයින් 4000ක් පමණ තම පදිංචි නගර වෙත (27)  ගෙන යෑමට කටයුතු කර තිබේ.එසේම කටුනායක වෙළඳ කලාපය ද කොවිඩ්- 19 වසංගතය නිසා ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් ආයෝජන ප්‍රවැ්ධන කලාපය වසා දැමීමට ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය තීරණය කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya