මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අදත් කොරෝනා ආසදිතයෙක් වාර්තා වී නෑ- සුවය ලැබූ හතරක් පිටව යයි

    මාර්තු 26, 2020

    කොරෝනා වෛරසයට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සිව් දෙනෙකු අද සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය පවසයි.

    එමෙන් ම අද (26 ) සවස 4.45 වන විටත් කිසිදු කොරෝනා වෛරස ආසාදිතයෙක් වාර්තා වී නැති බවද අමාත්‍යවරිය කියයි. ආසාදිතයකු වාර්තා නොවන දෙවැනි දිනය අදයි.

    ඒ අනුව මේ වන තෙක් වාර්තා වි ඇත්තේ ආසදිතයින් 102ක් පමණි.

    cor 26

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya