මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරෝනා වෛරසය පිළිබඳ සියලු තොරතුරු විමසා දැනගැනීමට සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයෙන් ක්ෂණික දුරකතන අංකයක්

    මාර්තු 26, 2020

    කොරෝනා වෛරසය පිළිබඳ සියලු තොරතුරු විමසා දැනගැනීමට සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයෙන් ක්ෂණික දුරකතන අංකයක් හඳුන්වදීමට පියවර ගෙන ඇත

     

    1999 අංකය ලෙස මෙම ක්ෂණික දුරකතන සේවය ක්‍රියාත්මක වෙයි. පැය 24 පුරා සිංහල,දෙමළ හා ඉංග්‍රීසි භාෂාවෙන් තොරතුරු දැනගත හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනය කරයි

     co119

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya