අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය කාර්යය මණ්ඩල ප්‍රවාහනයට මේ වනවිට බස් රථ 275ක් - රට වෙනුවෙන් ලංගම කැපවෙනවා

    මාර්තු 25, 2020

    සෞඛ්‍ය කාර්යය මණ්ඩල ප්‍රවාහනය සදහා මේවන වට බස් රථ 275 කට වැඩි ප්‍රමාණයක් ධාවනයට එක් කර ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ධාවන) ඒ.එච්.පණ්ඩුල මහතා අද (25) රජයේ නිල වෙබ් අඩවියට පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ,රෝහල්වල ඉල්ලීම පරිදි මෙම බස් රථ ධාවනය වන බවත් එය ඇදිරි නීතිය ක්‍රියාත්මක කළ දින සිට ම සේවාව ආරම්භ කළ බවත් ය.එසේම මෙම සේවාව නොමිලේ ඉටු කෙරේ.

    එසේම ⁣සෞඛ්‍ය,ආරක්ෂක අංශ මෙන් ම ඇදිරි නීතිය පවතින කාලයේ ද තම රට වෙනුවෙන්  යුතුකම් ඉටු කිරීමට ලංගමය කැපවී සිටින බව ද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරවරයා කීය.
    .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya