අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරෝනාවෙන් ධීවර ප්‍රජාව මුහුණ දී සිටින ගැටළු පිළිබඳව අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරනවා- අමාත්‍ය මහින්ද අමරවීර

    මාර්තු 25, 2020

    කොරෝනා වසංගතය නිසා මේ වන විට ධීවර ප්‍රජාව මුහුණ දී සිටින ගැටලු සම්බන්ධයෙන් අද (25) කැබිනට් මණ්ඩලයේ දී අවධනයට යොමු කරවීමට තමන් බලාපොරොත්තු වන බව මගී ප්‍රවාහන ඇමති මහින්ද අමරවීර මහතා රජයේ නිල පුවත් අඩවිය පැවසීය.

     

     මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් දෛනික ජීවිකාව කරගෙන යෑමට නොහැකිව ධීවර දැඩි අර්බුදයකට ජනතාව ලක් ව සිටින අතර වෙනත් කර්මාන්ත සඳහා ලබා දී ඇති සහන මෙම කේෂ්ත්‍රය ජනතාවට ද ලබා දීමට අවධනය යොමු කරන බවද අමාත්‍යවරය කීය.

    එමෙන් ම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා අවශ්‍ය වුවහොත් පොදු ප්‍රවාහන සේවය භාවිතා කිරිමට අවධානය යොමු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya