මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෙලිකොප්ටර් මගින් විෂබීජ නාශක ගුවනින් ඉසින බවට සිදු කරන ප්‍රකාශ අසත්‍යයක්

    මාර්තු 24, 2020

    කොරෝනා වෛරසය මර්දනය සඳහා අද රාත්‍රී 11.30 ට හෙලිකොප්ටර් මගින් විෂබීජ නාශක ගුවනින් ඉසින බවට අසත්‍ය පණිවුඩයක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පවතී.

    ශ්‍රී ලංකා ගුවන් හමුදාව එවැනි කිසිදු මෙහෙයුමක් සිදු නොකරනු ඇත. මෙම පණිඩුඩය සම්පූර්ණයෙන් අසත්‍ය බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya