මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්ෂිතව භාණ්ඩ මිලදී ගැනීම ඉතා ප්‍රසාංසනීය තත්ත්වයක්-අවසාන පාරිභෝගිකයා දක්වාම පහසුකම් සළසන්න- පොලිස් මාධ්‍ය ප්‍රකාශක

    මාර්තු 24, 2020

    අවසාන පාරිභෝගිකයා දක්වාම ඇදිරි නීතිය පැනවීම නොතකා පහසුකම් සැලසීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

    ඇදිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ජනතාව සාමකාමීව සෞඛ්‍ය ආරක්ෂිතව භාණ්ඩ මිලදී ගැනීම ඉතා ප්‍රසාංසනීය තත්ත්වයක් බවත් අවසාන පාරිභෝගික භාණ්ඩ මිලදීගෙන අවසන් වන තෙක් වෙළඳ සැල් විවෘතව තබන ලෙස වෙළඳ සැල් හිමියන්ට දන්වා සිටින බවත් ඒ සඳහා අවසර ලබාදීමට සියලු පොලිස් ස්ථාන දැනුවත් කළ බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya