අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇඳිරිනීතිය අවස්ථාවේ දී සෞඛ්‍ය කාර්ය මණ්ඩල ළඟම තිබෙන රෝහල වෙත රාජකාරි සඳහා වාර්තා කළ හැකියි

    මාර්තු 24, 2020

    ඇඳිරිනීතිය පවතින අවස්ථාවේ දී යම් සෞඛ්‍ය කාර්යය මණ්ඩල සමාජිකයෙකු තම සේවාස්ථානයට ඉතා දුරින් සිටින්නේ නම් එම සේවකයින්ට මෙම ඇඳිරිනීතිය පවතින කාලය තුළ පමණක් ළඟම ඇති ඇඳන් තිබෙන රෝහලකට වාර්තා කළ හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සෞඛ්‍ය කාර්යය මණ්ඩල සේවකයින් වෙත (23) දැනුම් දී සිටී.

     

    අද (23) කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව කීය

    ඒ අනුව, ඔවුන් වාර්තා කළ යුත්තේ පවතින අවස්ථාවට අනුකුලව සේවාවක් ලබා දිය හැකි රෝහලක බවත් අධ්‍යක්ෂකවරයා මෙහි දී අවධාරණය කර සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya