අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලි බල මණ්ඩලයට 267 දෙනෙක් බඳවා ගැනේ-වසර ගණනාවක් නොවිසදුණු සේවක ගැටලුවකට විසඳුමක්

    පෙබරවාරි 27, 2020

     

    ලංකා විදුලි බල මණ්ඩලය වෙත 267 දෙනෙක් ස්ථිර ලෙස බඳවා ගැනීමේ පත්විම් ලිපි ලබා දෙන බව විදුලිබල රාජ්‍ය මහින්දානන්ද අලුතගමගේ මහතා පවසයි.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, (26) විදුලි බල අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

    වසර ගණනාවක් නොවිසදුණු ලංකා විදුලි බල ම‍ණ්ඩලයේ සේවයකයින්ගේ ගැටලු මෙ වන විට විසදා ඇති බවත්,ඇතැම් සේවකයින් වසර 15 පුරා සේවය කළ ද ඔවුන් තාම සේවය ස්ථිර කිරිමට නොහැකි ඇත්තේ වයස අවුරුදු 35 ඉක්මවා හෙයින් බවත්,ඒ අය සඳහා විශේෂ කැබිනට් පත්‍රිකායක් මඟින් සියලු ම සේවකයින් ස්ථීර සේවයට බඳවා ගන්නා බවත් ඇමතිවරයා වැඩිදුරටත් කිය.

    ලංකාව විදුලි බල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරිම මෙන්ම සේවකයින්ගේ තෘප්තිමත් කළ යුතු බව ද ඇමතිවරයා පැවසිය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya