අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති අද ගාල්ලේ වැඩසටහන් රැසකට එක්වෙයි

    පෙබරවාරි 27, 2020

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ, සිවු මහල් ගොඩනැගිල්ල විවෘත කිරිම සිදුවේ.

    රුපියල් මිලියන 105ක මුදලින් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වෙතින් මෙම සිව් මහල් ගොඩනැගිල්ල නිමවා ඇත.2017 වසරේ මෙම , ගොඩනැගිල්ල ඉදිකිරිම ආරම් කෙරිනි.

    මෙම අවස්ථාවෙන් පසු, ජනාධිපතිතුමන්ගේ , ප්‍රධානත්වයෙ පෙ.ව 10.00 ට නාගොඩ උඩුගම හෝමදොල කොතලවලපුර රජගිරි ලෙන් විහාරස්ථාන ධර්මශාලාවේ දී ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කටයුතු පිළිබඳ විශේෂ සම්බන්ධිකරණ කමිටුවද පැවත්වේ.
    ජනාධිපතිවරයා සහභාගී වන පළමු ගාලු සංචාරය ද මෙය වෙයි
    DMU/Galle

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya