මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිසිදු ලෙසකින් ඉදිරි කාලයේ දි විදුලි කප්පාදුවක් සිදු නොවේ- රාජ්‍ය ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ

    පෙබරවාරි 26, 2020

     

    කිසිදු ලෙසකින් ඉදිරි කාලයේ දි විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල රාජ්‍ය ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (26) විදුලිබල අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී කීය.

    පසුගිය වසර 5ක කාලය තුළ දීඑකදු විදුලි ඒකකයක් වත් ජාතික විදුලි බද්ධතියට එක් කිරීමටට නොහැකි වීම හේතුවෙන් හදිසි විදුලි මිල දී ගැනිමකට යාමට සිදු ව ඇති බවත්,එය මෙගාවොට් 100ක් බවත් පැවසු ඇමතිවරයා, මාර්තු මාසයේ සිට වසර 5ක් නැවතී තිබු සියලු බලාගාර යළි ආරම්භ කිරීමට තමා කටයුතු කරන බව ද ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය..

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya