මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරියාවේ වෙසෙන ශ්‍රි ලාංකිකයින් වෙනුවෙන් තානාපති කාර්යාලය පැය 24ම සීරුවෙන්

    පෙබරවාරි 26, 2020

    කොවිඩ් 19 වෛරසය මේ වන විට දකුණු කොරියාව තුළද පැතිරෙමින් පවතින අතර, කිසිඳු ශ්‍රි ලාංකිකයෙකුට මෙතෙක් වෛරසය ආසාධනය වී නොමැත.

    දකුණු කොරියාවේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය එරට වෙසෙන ශ්‍රි ලාංකිකයින් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන අතර, උද්ගත වී ඇති වාතාවරණය යටතේ ශ්‍රි ලාංකිකයෙකුට කිසියම් ගැටළුවක් මතුවී නම් දවසේ පැය 24 තුළම තානාපති කාර්යාලය ඇමතීම සඳහා දුරකථන මාර්ග 03ක් හඳුන්වා දී තිබේ.

    0082-2-735-2966

    0082-2-735-2967

    0082-2-794-2968

    මෙම අංකවලට දිනයේ ඕනෑම අවස්ථාවක ඇමතීම මඟින් ශ්‍රි ලාංකිකයින්ට සිය ගැටළු පිළිබඳව සෘජුව තානාපති කාර්යාලයට දැනුම් දිය හැකිය.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya