මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හදිසි ගිනි ගැනිම් වැලැක් වීමට පිදුරුතලාගලට ගිනි වැලකුම් වැටක්

    පෙබරවාරි 23, 2020

    නුවරඑළිය පිදුරුතලාගල අධි සංවේදී වනාන්තරය හදිසි ගිනි ගැනීම් වලින් ආරක්ෂා කිරීමට ගිනි වැලකුම් වැටියක් සැකසීමට නුවරඑළිය දිසා අඩවි වන නිලධාරි කාර්යාලය විසින් පසුගිය දා ආරම්භ කරන ලදි.

     

    සෑම වසරකම දැඩි වියලි කාල ගුණයක් පවතින කාලවල දි නුවරඑළිය දිස්ත්‍රික්කයේ රක්ෂිත කැලෑවන් සහ ලදු කැලෑවන් ගිනි ගැනීම් වලට ලක්වීම සිදුවන අතර එයින් විශාල පරිසරික හානියක් සිදුවේ. මෙවැනි ගිනිගැනිම් වලින් වන රක්ෂිත ආරක්ෂා කිරිම සඳහා වන රක්ෂිතය මායිමට වන්නට අඩි 33 ක් පළලට පටියක් ලෙස සුද්දකර ගිනි වැලකුම් වැටක් ලෙස පවත්වාගන යාම සිදුකරයි.

    පිදුරුතලාගල රක්ෂිතයේ ගිනි වැලකුම් වැට සැකසීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව, පොලිසිය, යුද හමුදාව, ගුවන් හමුදාව, ඇතුළු රාජ්‍ය ආයතන රැසක නිලධාරින් සහ අවට ගම්මානවල ජනතාවද එක්ව සිටිහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya