අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාබනික පොහොර නොමිලේ ලබාදීමේ නියමු ව්‍යාපෘතියක්

    පෙබරවාරි 21, 2020

    2020 යල කන්නයේ සිට ගොවීන් වෙත කාබනික පොහොර නොමිලේ ලබා දීමේ නියමු ව්‍යාපෘතියක් සඳහා කැබිනට් අනුමැති හිමි ව තිබේ.

    ඒ අනුව ඉහළ ගුණාත්වයෙන් යුත් කාබනික පොහොර භාවිතා කිරීම සඳහා ගොවින් අනන්දු කිරීම මෙහි අරමුණ බවත්,මේ සඳහා යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කරනු ලැබ තිබේ.

    මේ සඳහා කාබනික පොහොර නිෂ්පාදකයින් 250ක් පමණ නිෂ්පාදන කටයුතුවල යෙදෙන අතර ඉන් 36 දෙකෙුට තත්ත්ව සහතික නිකුත් කර තිබේ.

    මෙම රසායන පොහොර සමඟ සහනාධාරයක් වශයෙන් කාබනික පොහොර නොමිලේ නිකුත් කිරිමේ ක්‍රමවේදයක් සකස් කර නියමු ව්‍යාපෘතිය අවම වශයෙන් කන්න 04ක් සඳහා යෙදීමෙන් ඵලදායිතාවය අනුව මෙම ව්‍යාපිතිය තවදුරටත් ව්‍යාප්ත කිරිමටත් කැබිනට් අනුමැති ලබී ඇතැයි සම කැබිනට් ප්‍රකශක,අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya