අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලි බල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීම අරමුණයි- අමාත්‍ය මහින්ද අමරවීර

    පෙබරවාරි 19, 2020

    විදුලි බල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීම තම අරමුණ බව විදුලි බල හා ප්‍රවාහන සේවා කළමණාකරණ ඇමති මහින්ද අමරවීර මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද(19) කොටුව දුම්රිය ස්ථානයේ දී විශ්‍රාමිකයින්ට නිදහස් දුම්රිය බලපත්‍රය ලබාදීම වෙනුවට ඝෘජුවම දුම්රිය ස්ථානවලින් දුම්රිය ප්‍රවේශ ලබා දීමේ උත්සවයට සහභාගි වෙමිනි.

    වැඩිදුරටත් අදහස් දරක්වු ඇමතිවරයා,මේ වසරේ අවසන් වන විට තවත් විදුලි බලාගාර කිහිපයක් ම ආරම්භ කිරීමට කටයතු යොදන බවත්,ඒ අනුව විදුලි බිල අඩු කිරීමට ද පියවර ගන්නා බව බවත් පැවසිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya