අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රාදේශීය මට්ටමෙන් උපරිම ආර්ථික ප්‍රතිලාභයන් සියළු ග්‍රාමීය ජනතාවට අත්කර දෙනවා- මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

    පෙබරවාරි 16, 2020

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ''සෞභාග්‍යයේ දැක්ම '' ජාතික ප්‍රතිපත්තියට අනුව ප්‍රාදේශීය මට්ටමෙන් සියළු රාජ්‍ය ආයතන ඒකරාශි කරමින් සංවර්ධන කමිටු මේ වනවිට සක්‍රීය ව ක්‍රියාත්මක වෙමින් තිබේ.

    ඒ අනුව, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකාපුර ප්‍රාදේශීය සභා සංවර්ධන කමිටු රැස්වීම (13) වෙනි දා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි.

    මෙහි දී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ධරණීය සංවර්ධන ක්‍රමෝපායන් භාවිතා කරමින් ප්‍රාදේශීය මට්ටමෙන් උපරිම ආර්ථික ප්‍රතිලාභයන් සියළු ග්‍රාමීය ජනතාවට අත්කර දෙන බවයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya