අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කර්මාන්තපුරවල ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා ඉඩම් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

    පෙබරවාරි 13, 2020

    ප්‍රාදේශිය කර්මාන්තපුර සංවර්ධන වැඩසටහන,කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම යටතේ,කර්මාන්තපුරවල ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා ආයෝජකයින් 08 දෙනෙකු වෙත ඉඩම් කොටස් ලබා රීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

    අයෝජකයින් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ව්‍යාපෘති යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 726.3 ක් ආයෝජනය කිරීමට නියමිත ඇති අතර ,එමඟින් ඝෘජු රැකියා අවස්ථා 270ක් ජනනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.ඒ අනුව එකී ඉඩම් කොටස් හඳුනාගත් ආයෝජකයින් වෙත වෙන් කර රීම පිනිස කළ යෝජානව මෙසේ කැබිනට් අනුමැතිය හිමි විය.

    කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණි

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya