අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ඡාවක්

    පෙබරවාරි 12, 2020

    ජනමාධ්‍යවේදීන්ට සහන සැලසීම සඳහා දිවයින පුරා විසිර සිටින ජනමාධ්‍යවේදීන්ගේ තොරතුරු රැස් කිරීම සඳහා ජනමාධ්‍ය ආයතන ප්‍රධානින් සමඟ පැවති විශේෂ සාකාච්ජාවක් අද ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

    උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන හා තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය  බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම ජනමාධ්‍ය අමාත්‍යංශයේදී පැවැත්විණ.

    මෙම අවස්ථාවට උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන හා තොරතුරු හා ජනමධ්‍ය අමාත්‍ය ලේකම් චුලානන්ද පෙරේරා මහතා හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා ඇතුළු මාධ්‍ය ආයතන නියෝජනය කරමින් එහි මාධ්‍ය ප්‍රධානීන් සහභාගී විය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya