අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවේ උප සභාපති ධුරයට විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පත්වෙයි

    පෙබරවාරි 06, 2020

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවේ උප සභාපති වරයෙකු වශයෙන් පත් වී සිටී.

    මේ දිනවල ජිනීවා හි පැවැත්වෙන එම සංවිධානයේ විධායක සභා රැස්වීමේ දී ඒ මහතා මෙම තනතුරට පත් කොට තිබේ.

    මීට පෙර ඒ මහතා කළුබෝවිල රෝහලේ හා කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයා ලෙස ද කටයුතු කර තිබෙන අතර ඒ මහතා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පළපුරුදු පරිපාලකයෙකු ද වෙයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya