අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරෝනා සම්බන්ධයෙන් දැනුවත්වීමට හා දැනුවත් කිරීමට හදිසි දුරකතන අංක දෙකක්

    ජනවාරි 28, 2020

    කොරෝනා වෛරසය හා ඒ සම්බන්ධව මහජනතාවට ගැටළුවක් හෝ දැනුවත් කිරීමක් ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි දැනුම් දීමේ දුරකතන අංක දෙකක් හදුන්වා දී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

     

    අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසිය.

    මේ සම්බන්ධයෙන් යම් කරුණක් දැන්වීමට හෝ දැන ගැනීම සඳහා දුරකතන අංක 0710107107 හෝ 011307 103 ඇමතිය හැකිය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya