මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැස්ස,සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ඇති අය ජනාකීර්ණ ස්ථානවලට යන්නේ නම් මුඛ ආවරණයක් පැළදීම වඩාත් සුදුසුයි-විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුගත් සමරවීර

    ජනවාරි 27, 2020

    කැස්ස,සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ඇති අයෙක් පොදු ස්ථානවලට හෝ ජනාකීර්ණ ස්ථානවලට යන්නේ නම්,මුඛ ආවරණයක් පැළදීම වඩාත් සුදුසු බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුගත් සමරවීර මහතා අද (27) රජයේ නිල පුවත් අඩවිය පැවසීය.

     

     වැඩිදුරටත් අදහස් දැකු වූ ඒ මහතා පැවසූවේ,සාමාන්‍යයෙන් ස්වසන රෝග වළක්වා ගැනීම සඳහා ගත හැකි හොඳම ක්‍රියා මාර්ගය වන්නේ,පොදු ස්ථානවල අනවශ්‍ය ලෙස ගැවසීමෙන් වැළකීමයි.

    එසේම, සෙම්ප්‍රතිශ්‍යාව තිබෙන රෝගීන් සාමජයේ ගැවසීමෙන් වැළකි සිටිම, නිතරම දෑස් සබන් යොදා සේදීම, ජීවානුහරණය කරන ලද ආලේපනයන් භාවීතය, මෙන් ම කැස්ස, කිවිසුම් යන විට නාසය වසා ගැනීම, පිරිසිදු අත්පිස්නා ලේන්සු වැනි පාවිචිචි කිරිම මෙහිදී වැදගත් වෙයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya